January 24, 2026

වර්තමාන රජයේ පාලන කාලය තුළ උතුරේ ආයෝජන සඳහා අතිශය හිතකර පරිසරයක් පවතියි – ගරු ආණ්ඩුකාරතුමා

නෙඩුන්තිව් වෙත සංචාරකයන්ගේ පැමිණීම අතින් සමීප කාලය තුළ වැඩිවෙමින් පවතී. එබැවින්, එම ප්‍රදේශයේ ජනතාවගේත් සංචාරකයන්ගේත් සුබසාධනය සැලකිල්ලට ගනිමින්, නෙඩුන්තිව් ගොඩබැසීමේ වරාය පුණරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් මතු වී ඇත. ඵ් සඳහා නෙදර්ලන්ත රජය සිය සහයෝගය ලබා දිය යුතු බවට උතුරු පළාත් ගෞරවනීය ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ඉල්ලීමක් කළේය. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා ශ්‍රී ලංකාව සඳහා නෙදර්ලන්ත තානාපති […]

වර්තමාන රජයේ පාලන කාලය තුළ උතුරේ ආයෝජන සඳහා අතිශය හිතකර පරිසරයක් පවතියි – ගරු ආණ්ඩුකාරතුමා Read More »

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිතයා සහ උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක් පැවැත්විණි.

උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (JICA) තම සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිත (Country Director) කෙන්ජි කුරොනුමා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුව, ආණ්ඩුකාර කාර්යාලයේ අද බදාදා (21.01.2026) සවස පැවැත්විණි.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිතයා සහ උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක් පැවැත්විණි. Read More »