නත්තල් සහ නව වසර උදාව නිමිත්තෙන් යාපනය ඔරලෝසු කුළුණේ විදුලි අලංකාර ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි.
නත්තල් සහ නව වසර උදාව නිමිත්තෙන්, ඩෑන් (DAN) රූපවාහිනී නාලිකා සමූහයේ සංවිධානයෙන් අලංකාර කරනු ලැබූ යාපනය ඔරලෝසු කුළුණේ විදුලි අලංකාර ආරම්භ කිරීමේ උත්සවය ඊයේ අඟහරුවාදා (23.12.2025) රාත්‍රියේ පැවැත්විණි. මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලින්ගම් වේදනායකන් මහත්මයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී විදුලි අලංකාරය නිල වශයෙන් විවෘත කළේය. උත්සවයේ ආරම්භයේදී, රටේ මෑත කාලීන ස්වාභාවික විපත් […]
