ගරු ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘පිරිසිදු ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන සම්බන්ධ විශේෂ සාකච්ඡාව ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘පිරිසිදු ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන උතුරු පළාත තුළ කාර්යක්ෂමව හා සම්බන්ධීකෘතව ක්‍රියාත්මක කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාව අද (24.12.2025) බදාදා දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළාත් සම්බන්ධකරු සූ. කපිලන්, දිස්ත්‍රික් […]
