10 – clean – sinhala
මාධ්‍ය වාර්ථා අංකය: 25/12/10 *නායාරු පාලම හරහා ගමන් කටයුතු ඇණහිටීම හේතුවෙන් හුදකලා වී සිටින කොක්කිලායි හි ජනතාව බැලීමට ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතා ඊයේ (2025.12.05) මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ අතර, මෑත කාලීන ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රදේශ නැරඹීමට සහ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ ජංගම සේවාවට සහභාගී වීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා […]
10 – clean – sinhala Read More »
