November 27, 2025

LG building – sinhala

சட்டவிரோத கட்டுமானங்கள் தொடர்பில் உள்ளூராட்சி மன்றங்களுக்கு மக்கள் முறைப்பாடளித்தால், அதை உடனடியாகச் சென்று பார்வையிட்டு நடவடிக்கை எடுக்காது, கட்டுமானம் முடிவடைந்த பின்னரே ஆராயும் நிலை காணப்படுவது குறித்து மக்கள் தமக்கு பல முறைப்பாடுகளை முன்வைப்பதாக வடக்கு மாகாண கௌரவ ஆளுநர் நா.வேதநாயகன் அவர்கள் சுட்டிக்காட்டியதுடன், மக்களின் இவ்வாறான முறைப்பாடுகளுக்கு உடனடியாக நடவடிக்கை எடுக்குமாறும், தவறும்பட்சத்தில் உரிய அதிகாரிகளுக்கு எதிரான விசாரணை முன்னெடுக்கப்படும் எனவும் வலியுறுத்தினார். வடக்கு மாகாண நிதியும் திட்டமிடலும், சட்டமும் ஒழுங்கும், காணி, மின்சக்தி, வீடமைப்பும் […]

LG building – sinhala Read More »

ඉඩම් වංචා, නීති විරෝධී වැලි කැණීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සඳහා පොලිසිය අමතර සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතුයි – ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් අවධාරණය කළේය.

උතුරු පළාතේ වැඩිවන ඉඩම් වංචා, නීති විරෝධී වැලි කැණීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සඳහා අමතර සැලකිල්ලකින් කටයුතු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වෙතනායගන් මහතා පොලිසියෙන් ඉල්ලා සිටී. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත සඳහා අලුතින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන අතර විශේෂ හමුවක් 2025.11.25 ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී

ඉඩම් වංචා, නීති විරෝධී වැලි කැණීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සඳහා පොලිසිය අමතර සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතුයි – ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් අවධාරණය කළේය. Read More »

ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ වවුනියාව සහ යාපනය නගරවල සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර එන්.වේදනායකන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ඇතුළත් වවුනියාව සහ යාපනය නගරවල සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් අද (2025.11.25) අඟහරුවාදා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරයාගේ, මහජන නියෝජිතයින්ගේ සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු වල පූර්ණ අනුමැතිය ඇතිව මෙම ව්‍යාපෘති

ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ වවුනියාව සහ යාපනය නගරවල සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර එන්.වේදනායකන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. Read More »