යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද මවිඩ්ඩුවිල් හි නැවත විවෘත කරන ලදී
යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමේ උත්සවය අද අඟහරුවාදා (2025.09.30) උදෑසන ධීවර, ජලජීවී වගා සහ සමුද්‍ර සම්පත් ගරු අමාත්‍ය ඊ. චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩ්ඩුවිල් හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට වාණිජ, වෙළඳ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංගුමාරන්, එස්. ශ්‍රීපවනන්දරාජා, ජේ. […]
යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද මවිඩ්ඩුවිල් හි නැවත විවෘත කරන ලදී Read More »