කොක්කිලායි – සිලාවතුරයි – පේදුරුතුඩුව යන ස්ථාන ඒකාබද්ධ කරමින් උතුරු පොල් ත්‍රිකෝණ කලාපය නිර්මාණය කෙරේ.
ලෝක පොල් දින වැඩසටහන්වලට සමගාමීව, ‘නඩේ සුපීට්සම් – ආකුම් වෘක්ෂම් – කර්පකතරු වලම්’ යන මාතෘකාව යටතේ උතුරු පොල් ත්‍රිකෝණ කලාපයේ සමාරම්භක උත්සවය අද අඟහරුවාදා (2025.09.02) උදෑසන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩිඉරුප්පු කන්දස්වාමි දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. මීට පෙර, ගරු ආණ්ඩුකාරතුමා ගරු […]