ශ්‍රී ලංකාවේ උතුරු පළාත මෙන් සම්පත් තිබෙන තැන වෙන කිසිවක් නොමැත. අපගේ පළාත ආර්ථිකයට වැඩිම දායකත්වය ලබාදෙන ප්‍රමුඛ පළාතක් බවට පත්විය යුතුය. – ගරු ආණ්ඩුකාරතුමා.
උතුරු පළාතේ ඇති සම්පත් තරම් සම්පත් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පළාතකට නොමැත. නමුත් කටුක සත්‍යය නම් අපගේ පළාතේ ඇති බොහෝ සම්පත් අප ස්පර්ශ කර නොමැති බවයි. අපි මේ වන විට කරගෙන යන දේවල් පමණක් කරගෙන යාමටම කැමැත්තෙන් සිටින අතර වෙනස්කම් සඳහා අපව සූදානම් කිරීමට අපොහොසත් වෙමින් පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා […]