අපගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරනවා සේම, පොදු ජනතාවගේ අවශ්‍යතා ද වහාම ඉටු කළ යුතුය.
මම ලොකු, ඔබ ලොකු යනුවෙන් නොසිතා පළාත් පාලන සභාවල ගරු සභාපතිවරුන් සහ ලේකම්වරුන් එක්ව කටයුතු කළ යුතුය. ජනතාවට සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාවෙන් නිසි ලෙස ප්‍රයෝජන ගත යුතුය. අපි සාමාන්‍ය අය වන අතර, ජනතාවට සැමවිටම අපව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගත හැකි වන පරිදි එකමුතුවෙන් කටයුතු කළ යුතුය. ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා […]
අපගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරනවා සේම, පොදු ජනතාවගේ අවශ්‍යතා ද වහාම ඉටු කළ යුතුය. Read More »