August 19, 2025

ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ බස් නැවතුම්පොළ 9ක් පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇත

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ කොටසක් ලෙස රට පුරා බස් නැවතුම් පොළවල් 50 ක් පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පිහිටුවන ලද පළාත් මට්ටමේ කමිටුවේ පළමු රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේතනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (2025.08.18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු පළාතේ යාපනය, නෙල්ලියඩි, පලෙයි, මුලතිව්, පුදුකුඩියුරුප්පු, මන්නාරම, නානාට්ටන්, වවුනියාව සහ වෙංගලචෙට්ටිකුලම් යන බස් නැවතුම් […]

ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ බස් නැවතුම්පොළ 9ක් පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන ඇත Read More »

කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පිරිසක් ගරු ආණ්ඩුකාරවරතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. අන්නාරාසා මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පිරිසක් අද සඳුදා (2025.08.18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරඑතුමා එන්. වේදනායකන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.* ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් සභාපතිවරයා ඉල්ලීම් ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් පෙත්සමක් ද ගරු ආණ්ඩුකාරවරතුමා වෙත භාර දෙන ලදී.

කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් පිරිසක් ගරු ආණ්ඩුකාරවරතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය. Read More »