ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල ජීවත් වූවන්ට ඉඩම් ඔප්පු නිකුත් කරන ලදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල වසර 53ක් ඉඩම් ඔප්පු නොමැතිව ජීවත් වූ ජනතාවට මෙම රජයේ පාලන සමයේදී සහන ලැබී තිබේ. උතුරු පළාතේ ජනතාවට පළමු වතාවට මෙම ඔප්පු ලබා දී ඇත. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා මේ බව ප්‍රකාශ කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩමක පදිංචිව සිටින යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් […]

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල ජීවත් වූවන්ට ඉඩම් ඔප්පු නිකුත් කරන ලදී. Read More »