එළුවයිතිව් හි මහජන දුක්ගැනවිලි හමුව පැවැත්විණි.
එළුවයිතීව් ජනතාව විසින් කරන ලද ඉල්ලීම් හැකි ඉක්මනින් ඉටු කරන බවත්, ලබන වසරේ මූල්‍ය ප්‍රතිපාදන හරහා සමහර කරුණු ක්‍රියාත්මක කරන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා පැවසීය. එළුවයිතීව් ජනතා දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ හමුව, බ්‍රහස්පතින්දා (2025.08.07) සවස එළුවයිතීව් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සාකච්ඡාව ආරම්භයේදී තම අදහස් දක්වන ලද පූජකතුමා, වත්මන් ආණ්ඩුකාරතුමා යාපනය […]
එළුවයිතිව් හි මහජන දුක්ගැනවිලි හමුව පැවැත්විණි. Read More »