July 31, 2025

චෝදනා කරන්නන් චෝදනා කරමින් සිටිනු ඇත. නිවැරදි දේ කිරීමට කිසිවෙකුට බියවිය යුතු නැත යනුවෙන් මාගේ ස්ථාවරයයි.” – ගරු ආණ්ඩුකාරතුමා

එක්සත් සේවාවක් සඳහා බොහෝ අවස්ථාවල දී පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් කටයුතු කළහ. මෙමගින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවූ බොහෝ ගැටළු පහසුවෙන් විසඳා ගැනීමට හැකි විය යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය. යාපනය ප්‍රාදේශීය ඒකාබද්ධ බස් සමාගම් සංගමයේ සභාපති පො.ෙගංගාධරන් මහතාගේ ධූර කාලය වසර 25ක් පිරීම ගැන ගෞරවනීය උත්සවය සහ සංගමයේ සාමාජික සම්මන්ත්‍රණය සහ නව […]

චෝදනා කරන්නන් චෝදනා කරමින් සිටිනු ඇත. නිවැරදි දේ කිරීමට කිසිවෙකුට බියවිය යුතු නැත යනුවෙන් මාගේ ස්ථාවරයයි.” – ගරු ආණ්ඩුකාරතුමා Read More »

යුද්ධ සමයේදී සිදුවූ මරණ හා ආබාධිත තත්ත්වයන්ට වඩා දැන් අපට මාර්ග අනතුරු හේතුවෙන් වැඩි පරිමාණයේ ජීවිත හානි වලට අප මුහුණ දෙනවා

දැන් සිදුවන අනතුරු දෙස බැලීමේදී, විවිධ බලාපොරොත්තු සහිතව ගමන් කරන අන් අයගේ ජීවිතය පිළිබඳව කිසිදු තැකීමක් නැත. තමන්ගේම ජීවිත ගැනද කිසිදු තැකීමක් නැත. මෙය නොදැනුවත්කමක් කියා ද, හෝ නොසැලකිලිමත්කම ලෙස හැඳින්විය යුතුදැයි මම නොදනිමි. මේ ආකාරයෙන් උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේය. උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී මණ්ඩලය විසින් සංවිධානය කරන

යුද්ධ සමයේදී සිදුවූ මරණ හා ආබාධිත තත්ත්වයන්ට වඩා දැන් අපට මාර්ග අනතුරු හේතුවෙන් වැඩි පරිමාණයේ ජීවිත හානි වලට අප මුහුණ දෙනවා Read More »

‘සිවමයම් 2025’ උත්සවය ඔඩ්ඩුසුට්ටාන්හි පැවැත්විණි

විදේශගතව සිටියදීද, අපගේ ඉපැරණි කලා හැකියාවන් ආරක්ෂා කර ගැනීමට සහ ඒවා ඒවා අනාගත පරපුරට ලබා දීමට ඔබ ගන්නා උත්සාහයට මම ඔබට ප්‍රශංසා කරන අතර සුබ පතමි, ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය. බ්‍රිතාන්‍යයේ නෘත්‍ය සංගීත කලා ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ගේ කලා නිරූපණයන් අඩංගු “සිවමයම් 2025” උත්සවය, ඔට්ටුසුට්ටාන් ධාන්තෝන්රි ඊශ්වරර් කෝවිල් කළමනාකරණ කමිටු

‘සිවමයම් 2025’ උත්සවය ඔඩ්ඩුසුට්ටාන්හි පැවැත්විණි Read More »