යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන්

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් යාපනය දිස්ත්‍රික් සංස්කෘතික සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල අද (2024.01.30) උත්සවාකාරයෙන් පැවැත්විණි. සංස්කෘතික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය. ඒහිදී  විවිධ වූ සංස්කෘතික අංගවලින් සමන්විත සංස්කෘතික පෙරහැරකින් ආරාධිත අමුත්තන් සංස්කෘතික උළෙලට කැඳවාගෙන යනු ලැබීය. […]

යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් Read More »