ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි
ඉන්දියාවේ 75 වන ජනරජ දිනයේ සැමරුම් උත්සවයක් ඊයේ (26) දින යාපනයේ පෞද්ගලික හෝටලයක පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් පළ කර උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැඳීම දීර්ඝ හා සමීප බැඳීමක් ලෙස දකින බවයි. එමෙන්ම ශ්‍රී […]
ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි Read More »