January 2024

යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන්

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් යාපනය දිස්ත්‍රික් සංස්කෘතික සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල අද (2024.01.30) උත්සවාකාරයෙන් පැවැත්විණි. සංස්කෘතික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය. ඒහිදී  විවිධ වූ සංස්කෘතික අංගවලින් සමන්විත සංස්කෘතික පෙරහැරකින් ආරාධිත අමුත්තන් සංස්කෘතික උළෙලට කැඳවාගෙන යනු ලැබීය. […]

යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් Read More »

ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි

ඉන්දියාවේ 75 වන ජනරජ දිනයේ සැමරුම් උත්සවයක් ඊයේ (26)  දින යාපනයේ පෞද්ගලික හෝටලයක පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතාගේ  සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් පළ කර උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැඳීම දීර්ඝ හා සමීප බැඳීමක් ලෙස දකින බවයි. එමෙන්ම ශ්‍රී

ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි Read More »

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර හමුවක්

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (20) දින පැවත්වුණි. මෙම හමුවීම කොළඹ පිහිටි ඉන්දිය මන්දිරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ සිදු කෙරෙන සංහිඳියා කටයුතු මෙන්ම රජය විසින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර හමුවක් Read More »

උතුරු පලාත් ජාතික ‌තෛපොන්ගල් උත්සවය ආණ්ඩුකාරතුමියගේ ප්‍රධනත්වයෙන් පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේදී

අතීතයේ පැවති චාරිත්‍රවලට මුල්තැන් දෙමින් උතුරු පලාත් අධ්‍යාපන ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කළ පලාත් තෛයිපොන්ගල් උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවත්වුණි. පූනකරි ජෙයපුරම් කුඹුරු යායේ හෙල චාරිත්‍රාණුකූලව වී අස්වනු නෙලීම අණ්ඩුකර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අස්වැන්නේ පළමු කොටස හිරු දෙවියන්ට පූජා කිරීම අරමුණු කරගෙන ජෙයපුරම් නාගපූසනී අම්මාන් හින්දු කෝවිලෙහි

උතුරු පලාත් ජාතික ‌තෛපොන්ගල් උත්සවය ආණ්ඩුකාරතුමියගේ ප්‍රධනත්වයෙන් පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේදී Read More »

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ  තයිපොන්ගල් උත්සවය අද (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. අද දින ආන්ඩුකාර කාර්යාලයේ පැවති  තයිපොන්ගල්  උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී Read More »

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මහතා ඇතුලු නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය. උතුරු

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක Read More »

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස්

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවටත් යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයට අයත් ප්‍රදේශවලින් දිනකට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවට උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසයි. ඔුහමේ බව පවසා සිටියේ ඩෙංගු වර්ථමාන තත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාත් ආණ්ඩුකා කාර්යාලයේදී

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස් Read More »

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඒක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් ඇතුලු නියෝජිත පිරිස අද (11) දහවල් උතුරු පලාතේ සංචාරයක නිරත විය. යාපනය නාවන්තුරෙයි මහජන ක්‍රීඩාංගනයට විශේෂ හෙලිකොප්ටර් යානයකින් පැමිණි ඈන් කුමරිය ඇතුලු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය විසින් පිළිගන්නා ලදි. ඈන් කුමරිය උතුරට පැමිණීම

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක Read More »

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දින පැවත්වුණි. මෙම සාකච්ඡාව උතුරු පළාත් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කංගේසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම සහ මගී ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යෙමු විය. ඊට අමතරව

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක් Read More »

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා උතුරේ සංචාරයක නිරත වෙමින් අද (10) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම හමුවීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි. මෙම හමුවීමේදී අදහස් පලකල උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »