අර්තාපල් ආනයනය පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවට යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කරයි
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පෙන්වා දී ඇත්තේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ ආනයනය කරන ලද බීජ අර්තාපල් අල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි. මේ පිළිබඳව ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය. මෙම අවස්ථාවට දිස්ත්රිකක් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්යක ඩග්ලස් දේවානන්ද, ගරු ආණ්ඩුකාර […]