උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.
උතුරු පලාතේ අබාධිත ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සහය ලබාදෙන බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. යුද්දය හා ස්වභාවික හේතූන් මත උතුරු පලාතේ විශාල ආබාධිත ජනතාවක් වව්නියාව, මන්නාර, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි ජීවත්ව සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් හඳුනාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලු ඊට අනුබද්ධිත රජයේ […]
උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි. Read More »