ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි.

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය. ශ්‍රීලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයේන් සමාරම්භක උත්සවය පැවත්වුණි. ඒක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම […]

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි. Read More »