September 2019

‘උතුරු ගෝල්ඩන් වොයිස්’ – සංගීත තරඟයේ වයස් සීමාව 30 දක්වා වැඩි ෙකරේ

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ ‘2019 ගෝල්ඩන් වොයිස්’ – සංගීත තරගය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව පැවැත්වීමට සංවිධානය කර අැත. සංගීත ක්‍ෂේත්‍රය තුළ ජයග්‍රහණය ලබා ගැනීමට අපේක්‍ෂා කරන උතුරු පළාතේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම පරිදි තරගය සඳහා අයදුම් කරන වයස් සීමාව 30 දක්වා වැඩි කර තිබේ. එ් අනුව වයස අවුරුදු 15 ත් 30 ත් අතර තරුණ […]

‘උතුරු ගෝල්ඩන් වොයිස්’ – සංගීත තරඟයේ වයස් සීමාව 30 දක්වා වැඩි ෙකරේ Read More »

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ආණ්ඩුකාරවරයා හමුෙවයි.

යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගිය 07 සවස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී හමුවිය. එ් යාපනය විශ්ව විද්‍යාලයේ මේ වනවිට උද්ගතව පවතින ගැටළු කීපයක් පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සදහායි.  ප්‍රධාන වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති හා උපකුලපතිවරයා තවමත් පත් කර නොමැති බැවින් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විය නොහැකි බවත්  එහි ප්‍රතිඵලයක්

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ආණ්ඩුකාරවරයා හමුෙවයි. Read More »

“උතුරු පළාත් ක්‍රීඩා උළෙල 2019” සමාප්ති උළෙල ඊෙය් සනිටුහන් විය

“උතුරු පළාත් ක්‍රීඩා උළෙල 2019“ සමාප්ති උළෙලට විශේෂ ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ සහභාගී විය. 

“උතුරු පළාත් ක්‍රීඩා උළෙල 2019” සමාප්ති උළෙල ඊෙය් සනිටුහන් විය Read More »

ප්‍රදර්ශනය නැරඹීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැමිණේ

යාපනයේ ෙමවර පැවැත්ෙවන Enterprise Sri Lanka ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ශිෂ්‍යයන් හා ජනතාව සමග සුහද කතාබහක නිරත විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ඒකකය විසින් ලබා දී අැති පැල  බෙදා දීමට එක් වූ ආණ්ඩුකාරවරයාට ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂක භාරත ෙතන්නකෝන්  මහතා  විසින් අඹ පැළයක් ප්‍රදානය කළේය.    

ප්‍රදර්ශනය නැරඹීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැමිණේ Read More »

මුලතිව් දිස්ත්‍රික් ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි…

මුලතිව් දිස්ත්‍රික් ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතා ඊයේ (07) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමු වී  එතුමාගේ විශ්‍රාම යාම පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කළේ ය.  මුලතිව් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ යුද්ධය නිසා පීඩාවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කය නැවත ගොඩනැගීම වෙනුවෙන් ඔහු කළ දෙවසරක සේවය මෙහිදී ආණ්ඩුකාරවරයාගේ පැසසුමට ලක් විය. එතුමාගේ විශ්‍රාම දිවිය වෙනුවෙන්

මුලතිව් දිස්ත්‍රික් ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි… Read More »

උතුරු පළාත් සෞඛ්‍ය සේවා සහායකයින් බඳවා ගැනීම සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවිය යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ  සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර  බඳවා ගැනීමේදී සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිළධාරීන්ට නියෝග කළේය. නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක්

උතුරු පළාත් සෞඛ්‍ය සේවා සහායකයින් බඳවා ගැනීම සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවිය යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කේ. තිවේන්ද්‍රන් මහතා පත් කරන ලදී. මේ වන විට කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්. Read More »

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

“අප අතර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ගේ ගැටළු සහ අවස්ථාවන්” යන මාතෘකාව යටතේ යාපනය මහජන පුස්තකාලයේදී ඊයේ (05) සවස පවත්වන ලද උතුරු වට ෙම්ස සාකච්ඡාෙව්දී ආණ්ඩුකාරවරයා ෙම් බව ප්‍රකාශ කළේය. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන විවිධ අභියෝග පිළිබඳව ආණ්ඩුකාරවරයාට පැහැදිලි කළේය. ආබාධිත පුද්ගලයින්ගේ අභියෝග හා අවශ්‍යතා පිළිබඳ ව සැළකිලිමත් වූ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

උතුෙර් තරුණ තරුණියන්ට

සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාෙපාෙරාත්තු වන උතුරු පළාතේ තරුණ තරුණියන් දිරිගැන්වීම සඳහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් සංගීත තරඟයක් පැවැත්වීමට සංවිධානය කර අැත. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය ෙකෙරන ෙමම තරගාවලිය පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව සිදු ෙකෙෙර්. සම්භාව්‍ය සංගීතය, තනු හා ජන ගී ඇතුළත් දෙමළ සංස්කෘතිය

උතුෙර් තරුණ තරුණියන්ට Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය පොත් ප්‍රදර්ශනයට සහභාගී ෙවයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව ලංකා පොත් අලෙවිකරුවන් ආනයනකරුවන් සහ අපනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද යාපනය පොත් ප්‍රදර්ශනය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට ඊෙය් දිනය දක්වා පැවතිණි. පොත් ප්‍රදර්ශනෙය් අවසන් දිනය සනිටුහන් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා ඊෙය් පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර එහිදී පොත් ප්‍රදර්ශනය සනිටුහන් කිරීම සඳහා පවත්වන

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය පොත් ප්‍රදර්ශනයට සහභාගී ෙවයි Read More »