September 27, 2019

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි කරවඩි ප්‍රදේශයේ අවන්හල් 13 ක් සහ ෆාමසි 4 ක් පසුගිය 24 වනදා හදිසි පරීක්ෂාවක් සිදු කරන ලදී. එක් ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් වල්ලෙයි, පුරපෝරුකි, කුන්ජර්කාඩයි, නවලර්මාඩම් සහ නෙලියඩි යන ප්‍රදේශ අාවරණය වන පරිදි මෙම පරීක්ෂාව සිදු විය. බොහෝ අවන්හල්වල සනීපාරක්ෂක […]

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට Read More »

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ සුළං මෝල් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සහ පාරිසරික හා සමාජීය බලපෑම් පිළිබඳ වාර්තාව මහජනයාගේ අවධානය සඳහා උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය හරහා ආණ්ඩුකාරවරයා මෙම හමුවට සම්බන්ධ වූ අතර මාරවන්පුලව් ගම්මානයේ ජනතා නියෝජිතයින්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »