උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ රැස්වීමක් ඊයේ  (24) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඩිජිටල් තාක්ෂණය හරහා සාකච්ඡාවට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ දරුවන්  පාසලට අැතුළත් කිරීමේ දී කිසිදු පරිත්‍යාගයක් ලබා ගත නොහැකි බවයි. කිසියම් පරිත්‍යාගයක් ලබා ගන්නේ නම්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අදාළ අවසරය ලබා ගත යුතු බව වැඩිදුරටත් […]

උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර Read More »