September 18, 2019

ඔක්තෝබර් 7 සිට 13 දක්වා උතුරු පළාතට මාර්ග ආරක්ෂණ සතියක්

උතුරු පළාතේ වැඩිවන මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්  මාර්ග ආරක්ෂණ සතියක්  ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (17)  ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී  පළාත පුරා විවිධ මට්ටම්වලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පාසල්වල සිසු රථවාහන අංශ ඇති කිරීම, විනයගරුක රියදුරන්ට ගෞරව කිරීම, අනතුරු අවම ප්‍රදේශ සහිත පොලිස් ස්ථාන තෝරා ගැනීම […]

ඔක්තෝබර් 7 සිට 13 දක්වා උතුරු පළාතට මාර්ග ආරක්ෂණ සතියක් Read More »

කිසි විටෙකත් පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරනු ඇත – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහය යටතේ යාපනයේ  DATC පරිශ්‍රයේදී ඊයේ (17) ආරම්භ කළ “කෘෂිකාර්මික ප්‍රදර්ශනය –  2019” සදහා සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරන බවයි. “අපට සහල් ලැබෙන්නේ ගොවීන් මඩට  බැස්සොත් පමණයි. ගොවීන්ගේ දහඩිය බින්දු නොමැති නම් අපට ආහාර ලැබෙන්නේ නෑ. අපේ ගොවීන්ට ජලය පිළිබද  ප්‍රශ්නය සහ සහනාධාර වැනි

කිසි විටෙකත් පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරනු ඇත – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

උතුරු පළාත් වට මේස සාකච්ඡාව මෙවර එළඹෙන 19 වැනි බ්‍රහස්පතින්දා

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උතුරු පළාත සංවර්ධන මාවත කරා ගෙන යාම සඳහා වන දර්ශනයට අනුව උගතුන් හා කර්මාන්ත විශේෂඥයින්ගේ යෝජනා  ලබා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡාව මෙවර 19 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  මෙවර “උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය හා වර්තමාන පසුබෑමට හේතු”  යන

උතුරු පළාත් වට මේස සාකච්ඡාව මෙවර එළඹෙන 19 වැනි බ්‍රහස්පතින්දා Read More »