ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ අවන්හල් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට

උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය  සුරේන් රාඝවන්  මහතාගේ උපදෙස් පරිදි චාවකච්චේරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (16) තෙන්මරාඩ්චි ප්‍රදේශයේ  අවන්හල් 14 ක් හදිසියේ පරීක්ෂා  කළහ. තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්  චාවකච්චේරි, කොඩිකාමම් සහ මිරුසුවිල් යන ප්‍රදේශවල පිහිටි අවන්හල්වල මෙලෙස පරීක්ෂා කරන ලද අතර අවන්හල් 11 ක් සනීපාරක්ෂක ගැටළු සහ අපිරිසිදු ආහාර පිළියෙළ කරන ස්ථාන බවට සොයා ගන්නා […]

ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ අවන්හල් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට Read More »