September 16, 2019

මාධ්‍ය නිවේදනය

එළඹෙන සඳුදා (16)  උතුරු පළාතේ පාසල් නොපැවැත්වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා කෙරෙහි උතුරු පළාත්  ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබේ. එම තොරතුරු සත්‍ය නොවන බවත් උතුරු පළාතේ සියලුම පාසල් සඳුදා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ  

මාධ්‍ය නිවේදනය Read More »

සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහභාගී වේ..

වාර්ෂිකව පැවැත්වෙන ‘සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය’ යාපනයේ හින්දු විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ඊයේ (14) යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ දී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගී වූහ.  

සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහභාගී වේ.. Read More »

උතුරු ආණ්ඩුකාරවරයා පළාත් කාර්මික ප්‍රදර්ශනය නරඹයි.

උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව සහ රෙදිපිළි කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කාර්මික ප්‍රදර්ශනය නැරඹීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (14) සම්බන්ධ විය. උතුරු පළාතේ අත්යන්ත්‍ර හා අත්කම් නිෂ්පාදන දිරිගැන්වීම සඳහා මෙම ප්‍රදර්ශනය ඊයේ (14) සහ අද (15) යාපනය මධ්‍ය විද්‍යාලයේ සංවිධානය කර තිබිණි .

උතුරු ආණ්ඩුකාරවරයා පළාත් කාර්මික ප්‍රදර්ශනය නරඹයි. Read More »

රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතුය. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්.

ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිළධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිළධාරීන් දැනුවත්

රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතුය. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්. Read More »