යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ආණ්ඩුකාරවරයා හමුෙවයි.
යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගිය 07 සවස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී හමුවිය. එ් යාපනය විශ්ව විද්‍යාලයේ මේ වනවිට උද්ගතව පවතින ගැටළු කීපයක් පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සදහායි. ප්‍රධාන වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති හා උපකුලපතිවරයා තවමත් පත් කර නොමැති බැවින් උපාධි ප්රදානෝත්සවය පැවැත්විය නොහැකි බවත් එහි ප්‍රතිඵලයක් […]
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ආණ්ඩුකාරවරයා හමුෙවයි. Read More »