උතුරු පළාත් සෞඛ්‍ය සේවා සහායකයින් බඳවා ගැනීම සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවිය යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර
උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනීමේදී සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිළධාරීන්ට නියෝග කළේය. නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් […]