September 6, 2019

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කේ. තිවේන්ද්‍රන් මහතා පත් කරන ලදී. මේ වන විට කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ […]

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්. Read More »

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

“අප අතර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ගේ ගැටළු සහ අවස්ථාවන්” යන මාතෘකාව යටතේ යාපනය මහජන පුස්තකාලයේදී ඊයේ (05) සවස පවත්වන ලද උතුරු වට ෙම්ස සාකච්ඡාෙව්දී ආණ්ඩුකාරවරයා ෙම් බව ප්‍රකාශ කළේය. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන විවිධ අභියෝග පිළිබඳව ආණ්ඩුකාරවරයාට පැහැදිලි කළේය. ආබාධිත පුද්ගලයින්ගේ අභියෝග හා අවශ්‍යතා පිළිබඳ ව සැළකිලිමත් වූ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »