යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක්

උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල පවතින පානීය ජල ගැටලුව විස`දීම ස`දහා දැනට යෝජිත ‘‘ප‍්‍රගති ආරුමුගම් ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 22 දින (ඊයේ* දිස්ත‍්‍රික් මහවැලි සංව්රධන දෙපාර්තමේන්තුවේදී  පැවැත්විණ. මේ ස`දහා මහවැලි සංවර්ධන සහ පරිසර  අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මෙන් ම […]

යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් Read More »