April 2019

යාපනය වලි උතුරු ප්‍රදේශයට ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි.

යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයට 2019 මාර්තු 31 වන දින පෙරවරු සංචාරයේ යෙදුණු ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳ නිරීක්ෂණයේ යෙදුණි. ජෙනීවා මානව හිමිකම් සභා සැසිවාරයට පසු යුධහමුදාව යටතේ පවතින මහජනතාවට අයිති ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමේ අරමුණින් සහ මීට පෙර යුධ හමුදාව විසින් මහජනතාව හට නිදහස් කරනු […]

යාපනය වලි උතුරු ප්‍රදේශයට ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි. Read More »

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සිට වැඩම කළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්ත්වයෙන් උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් ඇරඹිණ. මෙහිදී උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක‍්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලැබිණ. මෙම බොදු සමුළුව වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා,

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබිණ. Read More »

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි.

උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කර අවසන් වී ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමල සාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන්

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය මෙවර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතයි.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබේ.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය මෙවර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතයි. Read More »