සෞඛ්ය, දේශීය වෛද්ය, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්යාංශය

Web Banner Health

ලේකම්

Mrs.P.Jeyarani

Secretary

දුරකතන අංකය: +94-21-2220800
ෆැක්ස් අංකය: +94-21-2220806

ජංගම දු.අ:0777730280
විද්‍යුත් තැපැල් ලිපිනය : mhealthnpc@gmail.com

Northern Province Autism Policy 2017-2022 (Draft)

TamilEnglish

මෙහෙවර :

ශාරීරික හා මානසික වශයෙන් සෞඛ්‍යමත් වර්තමාන හා අනාගත මානව සම්පත් තිරසාර සංවර්ධනයක් කරා ගෙන යාමට දායකත්වය ලබා දීම.

ප්‍රධාන කාර්යයන් :

  • උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දේශිය වෛද්‍ය කොමසාරිස්, සමාජ සේවා අධ්‍යක්ෂ සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් යනාදිවරු සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියා කිරීම, ඔවුනට මහජන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මූල්‍ය, පරිපාලන, සැලසුම් කටයුතු පිළිබඳව අදාළ ක්ෂේත්‍ර කටයුතු වර්ධනය කිරීම පිළිබඳවත් මගපෙන්වීම් ලබා දීම.
  •  මූල්‍ය කළමණාකරනය පිළිබඳ පාලනයක් ඇති කර ගැනීම.
  •  අමාත්‍යංශ වලට අයත් දෙපාර්තමේන්තු අවරුදු 05ක උපාය මාර්ග සැලැස්මක් සකස් කිරීම
  •  මුදල් හා කාර්ය මණ්ඩලයක් ලබා ගැනීමට රේඛීය අමත්‍යංශ හා එක්ව කටයුතු කිරීම.
  • මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම.
  •  විවිධ මූල්‍ය ආයතන මගින් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීම.
  • ආධාරකරුවන්ගෙන් අපේක්ෂා කරන මූල්‍ය ආධාර මගින් ජනවාර්ගික ගැටුම් හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ වල අනාගතයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සංවිධානය කිරීම හා අධීක්ෂණය කිරීම.
  • අධාර හා මගපෙන්වීම් ලබා දීම තුළින් සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ ළමා නිවාස, වැඩිහිටි නිවාස අදාල ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය කටයුතු දියත් කිරීම.
  •  සංවර්ධනය සඳහා තොරතුරු ගවේෂණය කිරීම.
  • බටහිර හා සාම්ප්‍රදායික සෞඛ්‍ය කටයුතු පිළිබඳ ප්‍රගතිය සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම.
  • දෙපාර්තමේන්තු සේවාවන් තොරතුරු තාක්ෂණය හරහා පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශයක් ඇති කිරීම.
  • ශාරීරික හා මානසික වශයෙන් බලපෑමට ලක් වූවන් සහ ආපදා වලින් විපතට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

අරමුණු :

  • පළාත් මට්ටමින් කාර්යක්ෂම කළමනාකරණ, මූල්‍ය, සැලසුම් හා කළමනාකරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම  හා සංවර්ධනය කිරීම

  • ජාතික සහ පළාත් මට්ටමේ දෙපාර්තමේන්තු සමඟ ක්ෂේත්‍ර කටයුතු ඒකාබද්ධ කිරීම.

  • සෞඛ්‍ය සත්කාරක යටිතල සේවාවන් ප්‍රාෙද්ශිය මට්ටමින් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සහ පත්වීම් සකස් කිරීම.සියළුම සේවකයින්ගේ කාර්යයන් ජාතික  ප්‍රමිතිගත වෘත්තීමය පුහුණුවකින් ඇති බව තහවුරු කිරීම.

  • සෑම දිස්ත්‍රික්කයකම ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක පැවතීම තහවුරු කිරීම.

  • කාර්යක්ෂමතාවයක් සහ තිරසාර ක්‍රමවේදයන් හරහා සියලු දෙනාටම ඉහළ කාර්යසාධනයක් ලබා ගත හැකි සෞඛ්‍ය, සමාජ සේවාවන් තහවුරු කිරීම.

  • ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සහ අයිතිවාසිකම් සංවර්ධනය සඳහා උපකාර කිරීම.

  • ජාතික ප්‍රතිපත්ති මත පදනම්ව පළාත් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

  • අමාත්‍යංශ වලට අයත් දෙපාර්තමේන්තු අතර ප්‍රතිපත්ති සම්පාදනය හා කියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.පසුගාමී ප්‍රදේශ වල භෞතික යටිතල පහසුකම්, සෞඛ්ය හා සමාජ සේවා වැඩි දියුණු කිරීම.

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය : දෙවන මහල, සෞඛ්‍ය ගම්මානය, පන්නෙයි, යාපනය.

දුරකථන අංකය : 021- 2220807

ෆැක්ස් අංකය : 021- 2220806

විද්‍යුත් තැපැල් ලිපිනය :  mhealthnpc@gmail.com

Secretary

Mrs. P. Jeyarani

Direct:  0212220800
Mobile: 0777730280

mhealthnpc@gmail.com

Senior Assistant Secretary

Mrs. A. Santhaseelan

Direct:   0212220809
Mobile: 0776483985

 santhanabish@gmail.com

Chief Accountant

Mrs. S. Kalaishelvan

Direct:   0212220801
Mobile: 0768395463

 selvaaccountant@gmail.com

 Director – Planning

Mr. K. Jeyakumar

Direct:  0212220802
Mobile: 0777136708, 0751856713

 kjeyamm@gmail.com

 Assistant Secretary

Mr. S. Surendran

Direct:   0212220804

Mobile: 0775913125

 ssuren12@gmail.com

 Assistant Secretary

Mr. S. Jasinthan

Direct:   0212217401
Mobile: 0777446324

sjasinthan1988@gmail.com

Administrative Officer

Mr. C. Prashath

Direct:   0212220803
Mobile: 0776701562

cpshath@gmail.com

Planning & Programme Officer

Mr. G. Krishnakumar

Direct:   0212220802
Mobile: 0777615341

gkrish26@gmail.com