සමාජ සේවා දෙපාර්තමේන්තුව

wa_banner

අධ්‍යක්ෂ

 

 

 

අධ්‍යක්ෂ

දු.අ: 021 223 1724

ෆැක්ස්: 021 223 1725    

විද්‍යුත් තැපෑල: 

මෙහෙවර:

සමාජයේ ඉතා අසරණ තත්ත්වයේ ජීවත්වන දිළිඳු වැඩිහිටි විවිධ හැකියාවන් ඇති සහ දිගුකාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සඳහා පුනරුත්ථාපන උපකාර ලබාදීම මගින් ඔවුන් ජාතික සමාජ සංවර්ධනයේ කොටස්කරුවන් කිරීම.

අරමුණු

  • දිළිඳු ජනයාගේ ජීවනෝපාය සංවර්ධනය සාක්ෂාක් කිරීම.
  • කායික හා මානසික වශයෙන් පීඩාවට පත්වූවන් සහ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් හට මාසිකව උපකාර කිරීම.
  • වැඩිහිටියන් ආරක්ෂා කිරීම සහ රැකබලා ගැනීම

ප්රාධාන ක්රිනයාකාරකම්

  • මාසිකව මහජන ආධාර දීමනාව ගෙවීම.
  • දිළිඳු පවුල් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම.
  • විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ සහ වෘත්තීය පුහුණුව ලබාදීම.
  • විවිධ හැකියාවන් ඇති පුද්ගලයන්ගේ නිවාස වලට සහ වැඩිහිටි නිවාස සඳහා උපකාර කිරීම.
  • දිගුකාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සඳහා උපකාර කිරීම.
  • රජයේ වැඩිහිටි නිවාස නඩත්තු කිරීම.
  • අප දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ස්වෙච්ඡා සංවිධාන මගින් නඩත්තු කරන වැඩිහිටි නිවාස සඳහා නඩත්තු ප්‍රතිපාදන ලබාදීම.
  • වැඩිහිටියන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම.
  • ස්වභාවික විපත්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි මුදල් ලබාදීම.

 

සම්බන්ධතා විස්තරය

Postal Address : Department of Social Service, Elders Home Complex, Kandy Road, Kaithady

General Telephone: 021 320 2464

Fax No. : 021 223 1725

E-mail:  ssdeptnp@gmail.com

Name of The OfficerDesignationTelephone DetailsEmail
GeneralDirectMobile
Mrs.Thanujah  LukshanthanProvincial Director213202464212231724776921421ssdeptnp@gmail.com
Mrs.Niththiya SrijayaramDeputy Director213202464212232064777031235ssdeptnp@gmail.com
Mr.Kanthasami NavaseelanAdministrative officer213202464213202464776146435ssdeptnp@gmail.com
Mr.Vinajakamoorththi  SanmuganathanSocial Service Officer – Head Quarters2132024642122329540774747327 / 0717635464ssdeptnpdev@gmail.com
Mr.Ratnasingam  NavaseelanFinancial Assistant213202464213211256778328978ssdeptnp@gmail.com
Mr.Nagaraja  RajamanoharanSuperintendent – Kaithady Elders’ Home.213202464212057040779464393eldershomek@gmail.com
Mr.Subramaniam  VarathabaskaranDistrict Social Service Officer – Jaffna213202464212231713771704292dssojaffna@gmail.com
Mr.Vadiveluppillai SureshkumarDistrict Social Service Officer -Mannar213202464232051465776654215dssomnr0110@gmail.com
Mr.Pararajasingam SharmilanDistrict Social Service Officer – Kilinochchi213202464212283363777145969dssokili1416@Gmail.com
Mr.Thiyagu  GanesrajhDistrict Social Service Officer – Vavuniya213202464242226328778848479dssovav@gmai.com
Mr.Nadaraja ThasaratharayakumaranDistrict Social Service Officer – Mullaitivu213202464212290392773459377mullaidsso@gmail.com