ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති (අභ්‍යන්තර විගණන ඒකකය)
ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති
ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති
දුරකතන: +94-21-2220796
ෆැක්ස්: +94-21-2220796
විද්‍යුත් තැපෑල: npcaudit@yahoo.com
මෙහෙවර:
පළාත් සභාව පිණිස නිර්මාණය වූ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග වල කාර්යක්ෂමතාව සහ කාර්යක්ෂමතා හැකියාව බැඳි පරිපාලන ක්‍රියාවලිය තහවුරු කිරීම.
ප්‍රධාන කාර්යන්:
- මූල්‍ය පරිපාලන රෙගුලාසි සහ චක්‍රලේඛ වලට අනුව කාර්යක්ෂම කාර්යාල කළමණාකරනය සඳහා නිසි උපදෙස් ලබා දීම.
- පළාත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන වල මූල්‍ය කළමණාකරණය සම්බන්ධ මෙහෙයුම් පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කිරීම.
- උතුරු පළාත් සභා ආයතන සම්පත් වල නිසි භාවිතය කහවුරු කිරීම.
- ඵලදායී මූල්‍ය හා පරිපාලන මෙහෙයුම් වල ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම.
- ආයතනික අභ්‍යන්තර පාලනය වැඩි දියුණු කර ගැනීම හේතුවෙන් දෝෂ, වංචා සහ නාස්තිය වළක්වා ගැනීම තහවුරු කිරීම.
- වත්කම් කළමණාකරණය නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කිරීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : නුවර පාර, කෛතඩි, යාපනය
පොදු දුරකථන අංකය : 021-2219528
ෆැක්ස් අංකය : 021-2220796
විද්‍යුත් තැපෑල : npcaudit@yahoo.com
තනතුර | නම | දුරකථන අංකය | විද්‍යුත් තැපෑල |
ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති | සෘජු දුරකථන අංකය: 021-2220796 ෆැක්ස් අංකය : 021-2232499 ෆැක්ස්: 0778253991 | npcaudit@yahoo.com | |
අභ්‍යන්තර විගණකාධිපති | සෘජු දුරකථන අංකය: 021-2219528 | ||
පරිපාලන නිලධාරි | ජෙයසුතර්ජිනී රාජතුරෙයි මිස් | සෘජු දුරකථන අංකය: 021-2219528 | |
දිස්ත්‍රික්වි ගණකාධිපති නිලධාරී – යාපනය | එස්.තයානාදන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2223971 ජංගම දුරකථන අංකය: 0776660655 | |
දිස්ත්‍රික්වි ගණකාධිපති නිලධාරී – වවුනියාව | බී.සුරේෂ් මහතා | සෘජු දුරකථන අංකය: 024-2222294 ජංගම දුරකථන අංකය: 776532017 | proauditva@yahoo.com |
දිස්ත්‍රික්වි ගණකාධිපති නිලධාරී – කිලිනොච්චි | සෘජු දුරකථන අංකය: 021-2280076 ජංගම දුරකථන අංකය: | proauditkili@gmail.com | |
දිස්ත්‍රික්වි ගණකාධිපති නිලධාරී – මුලතිව් | සෘජු දුරකථන අංකය: 021-2060015 ජංගම දුරකථන අංකය: | proauditmullai@gmail.com | |
දිස්ත්‍රික්වි ගණකාධිපති නිලධාරී – මන්නාරම | සෘජු දුරකථන අංකය: 023-2251787 ජංගම දුරකථන අංකය: | provincialauditmannar@gmail.com |
LATEST NEWS & EVENTS
Post Views: 384