මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යංශය

Web Banner9

ලේකම්

 

ලේකම්

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය
නුවර පාර,
කයිතඩි.
දුරකතන: +94-21-205 7110
ෆැක්ස්: +94-21-205 7120

මෙහෙවර

උතුරු පළාත් ප්‍රජාවගේ සමාජ සංවර්ධන කටයුතුවලට අදාල ප්‍රමිති හා සාරධර්මයන් සහතිකවනආකාරයෙන්, යහපාලනයට හා සංවර්ධනයට අවශ්‍ය නීතිමය ව්යුහයන් හා එයට අදාළ හිතකරපරිපාලන පරිසරයක් ඇතිකර එය ස්ථිරත්වයෙන් යුක්තව පවත්වා ගෙන යෑම

අරමුණ

  • ක්ෂේත්‍රයන අතර උතුමි ස්ථාවර යහපාලනයක් අත්කර ගැනීම හා ඒවායේ ක්‍රියාකාරකමි කටයුතු විමධ්‍යගත කිරීමට අවශ්‍ය පූර්වාංග කොන්දේසි සැකසීම .

ප‍්‍රධාන ක‍්‍රියාකාරකමි

  • යහපාලනය හා සංවර්ධන ප්‍රයත්නයන් සඳහා නායකත්වයක් ලබාදීම.
  • ගැටළුකාරී කරුණු හා තත්ත්වයන් සඳහා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම.
  • පළාත් පරිපාලන කටයුතු සඳහා 13 වන සංශෝධිත පනත හා පළාත් සභා පනත සමිපූර්ණයෙන් ක්‍රියාවට නැංමේ පහසුකමි සලස්වාදීම.
  • පාලන ව්‍යුහයේ විවිධ තරාතිරමි වල ධුරයන් හොබවනනිලධාරීන් සමිබන්ධීකරණ කිරීම හා අධීක්ෂණය කිරීම හා සියළුම ප්‍රයත්නයන්  අතර එකඟතාවයක් ඇති කරලීම.
  • සියළුදෙනාටම යුක්තිය හා සාධාරණත්වයෙන්යුත් සමානාත්මතාවය තහවුරු කරන අවස්ථාවන්ලබාදීම

සම්බන්ධිත ලැයිස්තුව

Postal Address : A9 Road, Kaithady, Jaffna

General Telephone: 021-205 7171

Fax No. : 021-205 7120

e-mail: cmininp@gmail.com

DesignationNameDirectMobile/ Res.e-Mail
Secretary 021-2057110 cmininp@gmail.com
Senior Asst.SecretaryMr.R.Guruparan021-20571110778612229cmininp@gmail.com
Asst. SecretaryMr.N.Pirabakaran021-20571100779515721nadapiraba@gmail.com
Director PlanningMr. S.Sivapala021-20571140773736730s.sivapala@yahoo.com
Chief AccountantMr.G.Loganathan021-20161150777787545lokanacct@gmail.com
Asst. Secretary    
AccountantMr T.Roy Julius021-2057112077 9683951juliusroy@gmail.com
Administrative OfficerMr.P. Thileepan021-20571130779184293thileesanth@gmail.com