පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

Probetion_banner-g

කොමසාරිස්

 

 

කොමසාරිස්

දුරකතන: 0212057102
ජංගම : 0778612229
ෆැක්ස් :0212205103
විද්‍යුත් තැපෑල: pccsnp@gmail.com

මෙහෙවර :

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික හා පළාත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය ලබා දීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ අනාරක්ෂිත දරුවන් ළමා අපචාරයන්ට ගොඳුරු වූ ළමුන්, නීති විරෝධි ක්‍රියාවන් වල නිරතවන ළමුන් සඳහා සමාන අවස්ථා ලබා දීම.

අරමුණු :            

  • ළමුන්ගේ නීතිමය රැකවරණය තහවුරු කිරීම.
  • පරිවාස නියෝග සෑදීම සඳහා අධිකරණයට සහාය දැක්වීම.
  • ළමුන් සඳහා වූ විකල්ප සැළකිලි ක්‍රමවේදයක් ඇති කිරීම සහ පහසුකම් සැළසීම.
  • ළමා වැරදිකරුවන්ගේ පුනර්ජීවනය සහ පුනරුත්ථාපනය අදහස් කොට ඔවුන්ව ආයතනගත කරමින් අධ්‍යාපනය සහ ජීවන වෘත්තීමය පුහුණුව ලබාදීමට කටයුතු කිරීම සහ නැවත සමාජගත කිරීම.
  • අගතියට පත් ළමුන්ට මානසික සහ සමාජීය සහාය දැක්වීම.
  • දාරිද්‍රතාවයෙන් හෝ වෙනත් සමාජීය අවශ්‍යතා හේතූවෙන් ජීවිතය කඩා කප්පල් විය හැකි ළමුන්ගේ සංඛ්‍යාව අඩු කරලීමටත්, වැළැක්වීමටත් පියවර ගැනීම සහ ළමුන් ඉපැයීම වැළැක්වීම.
  • ඉතා කාරුණික සහ සීමා කරන ලද නීතිමය පියවරයන් ළමුන් සම්බන්ධයෙන් ගැනීම.
  • අවශ්‍යතා ඇති ළමුන් කෙරෙහි සැළකිල්ලක් දැක්වීමට කටයුතු කිරීම.

කාර්යය හා කර්තව්‍ය

  • ළමා අපචාර වලින් අගතියට පත් වූවන්ගේ රැකවරණය වෙනුවෙන් පියවර ගැනීම සහ ළමා අපචාර වලින් අගතියට පත් අනාථ සහ අත්හළ ළමුන් සඳහා සැළකිලි දැක්වීමට සහ ආරක්ෂාව සැපයීමට අධිකරණ නියෝග ලබාගැනීම.
  • අපචාර වලින් ආරක්ෂා කළයුතු ළමයෙකුගේ අයිතිය සහ ළමා අපචාර වළක්වන ක්‍රමයන් පිළිබඳ දැනුවත්වීම් සකස් කිරීම සහ ළමා අපචාර වැළැක්වීම සම්බන්ධිත පර්යේෂණ පැවැත්වීම සහ කටයුතු කිරීම.
  • අවශ්‍යතා ඇති ළමයෙකුට සැළකිලි සහ රැකවරණ ලබාදීම සඳහා සුදුසු පියවර ගැනීම සහ තම දෙමව්පියන්ට යටත් නොවූ, පාසලට ක්‍රමානුකූල නොවූ, මුරණ්ඩු, සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • ළමා අපචාර පාලනය කිරීමට පළාත්, දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශ වශයෙන් වූ කමිටූ සහ එහි උප කමිටූ ස්ථාපිත කිරීම.
  • ළමා අපචාර සම්බන්ධයෙන් වූ පැමිණිලි පොදු ජනයාගේ සිට ලබාගැනීමත්, අවශ්‍ය වන විටෙක සුදුසු බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සහ කටයුතු කිරීම.
  • අවශ්‍යතා ඇති ළමුන්ට හදිසි සහ වෙනත් උපකාර සැපයීම සහ ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතනයේ අවශ්‍යතාවය පතන ළමුන්ව අනුමත කිරීම.
  • ආයතනගත ළමුන්ව, ඔවුන්ගේ පවුල් සමග නැවත සම්බන්ධ කිරීමට පහසුකම් සහ සහාය ලබාදීම.        
  • දරුකමට හදා ගැනීමේ පහසුකම් සහ සහාය ලබාදීම.
  • ඉහළ මට්ටමේ නෛතික වෘත්තිකයාගේ සහ ඉහල මට්ටමේ නීතිමය නොවන වෘත්තිකයාගේ සේවාවන් ලබාගැනීම.
  • ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතන වලට බලපත්‍ර හෝ සහතික නිකුත් කිරීමත යම් සේවයකට අනුමැතිය ලබාදීම. ඒ සමග එම ආයතන පරීක්ෂා කිරීම සහ අධීක්ෂණ කිරීම.
  • ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතන වලින් සපයනු ලබන සේවාවන් පිණිස යම් ගාස්තුවක් අයකිරීම හෝ බද්දක් පැනවීම.
  • 1944 වසරෙ A අංක 42 දරණ වැරදිකරුවන් පරිවාස කිරීම ආඥා පනතට අනුකූලව, අධිකරණය විසින් කරනු ලබන පරිවාස, ළමාරක්ෂක නියෝග අනුගමනය කරමින් කවර හෝ වරදකරුවෙකුගේ අධීක‍ෂණය භාර ගැනීම සහ නියෝග අන්තර්ගත කොන්දේසි මුළුමනින් අනිවාර්යෙන් අනුගමනය කරන්නේ ද, යන්න අවධානය කිරීම.
  • පරිවාස කිරීම පනතේ නිශ්චිත දක්වා ඇති පරිද්දෙන් හෝ නිලධාරියා සුදුසු යැයි අදහස් කරන ආකාරයෙන්, එයට අනුකූලව එම කාල පරතරය තුළ කවර හෝ වරදකරුවෙකු දැකීම සහ ඔහුගෙන් වාර්තාවක් ලබා ගැනීම.
  • කවර හෝ වරදකරුවෙකුගේ පරිවාස සහ දියුණුව කෙරෙහි කාලීන වාර්තා සැකසීම.
  • අධීක‍ෂණය යටතේ වූ වරදකරුවෙකුට අවවාද කිරීම, සහාය දැක්වීම සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීම, ඒ සමග අවශ්‍ය වන විටෙක ඔහුට රැකියාවක් සහ නවාතැනක් ලබාදීමට උත්සාහය දැරීම.
  • කවර හෝ වරදකරුවෙකුගේ චරිතය පූර්වාංග විනය, පරිසරය සහ මානසික හෝ ශාරිරීක තත්ත්වය යනාදිය සම්බන්ධයෙන් අධිකරණය වෙත සියළු තොරතුරු ඉදිරිපත් කිරීම.
  • පරිවාස, ළමාරක්ෂක නඩුවේ අවස්ථානුගත පරිදි පරිවාස, ළමාරක්ෂක නිලධාරියා විසින් කවර හෝ වරදකරුවෙකුගේ අධීක‍ෂණය භාර ගැනීමට හැක්කේ ද, යන ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනය සඳහා අත්‍යවශ්‍ය රීතින් සකස් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා පොදුවේ අවශ්‍ය වන්නා වූ සුදුසු වෙනත් සියළු කාර්යයන් ඉටු කිරීම.

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය  :තැපැල් ලිපිනය – මීනාච්චි අම්මන් කෝවිල පාර, පන්නෛ, යාපනය.

දුරකථන අංකය: 0212057102

ෆැක්ස් අංකය .  :0212057103

විද්‍යුත් තැපැල් ලිපිනය  pccsnp@gmail.com

DesignationName Telephone Number Email
CommissionerMr. Rajendram GuruparanDirect: 0212057102 pccsnp@gmail.com
Mobile: 0778612229
Asst.CommissionerMrs.Logeswary Joseph MayooranDirect:0212224782 pccsnp@gmail.com
Mobile:0773804951
AccountantMrs.S. NishanthiDirect:0212228321 pccsnp@gmail.com
Mobile:0773980552
Administrative OfficerMrs. Mythily KavinesanDirect :0212224782
Mobile: 077 423 7521
 pccsnp@gmail.com
Probation Officer Head QuartersMr R. RajanDirect:0212057133 pccsnp@gmail.com
Mobile:0778394011
Senior Probation Officer – JaffnaMr.S.PuvanenthiranDirect:0213218494 certifiedschool@gmail.com
Mobile:07760099866
Senior Probation Officer – MullaitivuMr.S.SivaharanDirect:0212060013 dpccmul@gmail.com
Mobile:0770712077
Senior Probation Officer – MannarMr.T.ManohararajahDirect:0232222081 dpccmannar@gmail.com
Mobile:0776333070
Senior Probation Officer – VavuniyaMr.T.KaruiyanathanDirect:0242222194Probation024@gmail.com
Mobile:0779596076
 Probation Officer in charge – KillinochchiMr.T.ParameswaranDirect:0212283824 pccskili@gmail.com
Mobile:0773707531
Jaffna District   
Probation Officer Inchage – NallurMr.V.VignarajahMobile: 077 199 9337 
Probation Officer Inchage – MallakamMr.K. IndirakumarMobile: 077 612 0364 
Probation Officer Inchage –  Chavakachcheri Mr.N. SelvendraMobile: 076 284 0575 
Probation Officer Inchage – KaytsMr.P. SivagnanavelMobile: 077 104 3384 
Probation Officer Inchage – PointpedroMr.P. ChivakumarMobile: 077 401 1154 
Probation Officer – Jaffna Mrs.S. JeganMobile: 077 696 4559 
Probation Officer – KopayMr.S.  MayoorathanMobile: 077 580 5308 
Probation Officer – UduvilMrs.S. SadagopanMobile: 077 809 8733 
Probation Officer – SandilippayMrs.I.KirishaliniMobile: 077 003 2656 
Probation Officer – TellipallaiMrs.S.TharmiliMobile: 077 978 9828 
Probation Officer – ChavakachcheryMrs.M. RajarajeswaryMobile: 077 731 2229 
Probation Officer – Point-pedroMr.K. KamalathasanMobile: 077 722 2792 
Probation Officer – MaruthankernyMrs.S.AhilaMobile: 077 784 4018 
Probation Officer – VelanaiMrs. P. AnanthiMobile: 077 886 2941 
Probation Officer – KarainagarMr.S.SivabalasundaramMobile: 077 310 7572 
Probation Officer – Delft                       (Acting)Mr.S.SivabalasundaramMobile: 077 310 7572 
 Vavuniya District   
Probation Officer – CheddikulamMr.T.ThushiyanthanMobile: 071 866 1902 
Probation Officer – VavuniyaMr.R. KokulathasMobile: 077 883 6857 
Probation Officer – Vavuniya NorthMr.S. MayooranMobile: 077 392 4883 
Probation Officer – Vavuniya SouthMr.J. UshanthanMobile: 077 625 8131 
Mannar District   
Probation Officer – MadhuMr.S.RavikumarMobile: 077 131 0954 
Probation Officer – MusaliMr.D.R.P. DharmadasaMobile: 071 447 8208 
Probation Officer – MannarMr.S.JenispriyaMobile: 077 075 4609 
Probation Officer – Manthai WestMr.R. ThineshMobile: 077 646 3021 
Probation Officer – NanattanMr.T. HarishanthMobile: 077 177 8406 
Mullaithivu District   
Probation Officer – MariyanpattuMr.U. JugatheesMobile: 077 359 3735 
Probation Officer – PuthukkudiyiruppuMr.S. SatheesMobile: 077 193 2470 
Probation Officer – OddusuddanMrs.V. SureshMobile: 077 852 5387 
Probation Officer – Manthai EastMr.M.MuthukkmaranMobile: 077 370 7531 
Probation Officer – ThunukkaiMr.S.KalaichelvanMobile: 077 087 2440 
Killinochchi District   
Probation Officer Inchage – KaraichchiMrs.P.ThakkinakiniyamMobile: 071 881 8290 
Probation Officer – PoonakaryMr.A.Reginold RajMobile: 077 622 0158 
Probation Officer – KandawalaiMr.K. ManivannanMobile: 077 182 2056 
Probation Officer – PalaiMrs.M. TheepaMobile: 077 609 8987