ජාතික රුක්රෝපණ වැඩසටහන

රටේ සෞබාග්‍ය ඉහල නැංවීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව රටේ සමෘද්ධිය සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ සංවිධානයෙන් මෙම රුක්රොපණ වැඩසටහන් 20.04.2023 වන දින බ්‍රහස්පතින්දා උදේසන 6.38 වන නැකත් වෙලාවේ උතුරු පළාත් සභා පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙම වැඩසටහනේ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා, සහකර ප්‍රධාන ලේකම්, පරිපාලන නිලධාරිතුමා සහ කාර්යාලයේ සේවය කරන අනෙක් නිලධාරින් ද සහභාගි වුය.

මෙම රුක්රෝපණ වැඩසටහනේ දීර්ඝ කාලීනව ප්‍රයෝජනවන ගස් පැළ ඇතුළු ගස් පැළ 20ක් රුක් රෝපණය කල ඇත.