කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශය ලේකමි
මෙහෙවර:
දේශීය ධීවර කර්මාන්තය, දියුණු මාර්ග ප්‍රවාහනය, ඉහළ වෙළඳ හා වාණිජ සහ සංවිධානත්මක ග්‍රාම සංවර්ධන වැඩසටහන් හරහා පළාතේ සමාජ හා ආර්ථීක සංවර්ධනය සඳහා තාක්ෂණික හා කළමනාකාර සහය ලබාදීම.
ක්‍රියාකාරකම් :
- ධීවර කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය.
- ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය දියුණු කිරීම.
- ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ඉහළ දැමීම.
- විධිමත් හා දියුණු වෙළඳ හා වාණිජ කටයුතු හරහා පාරිභෝගික තෘප්තිමත් බව සහතික කිරීම.
- ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : No. 655, Navalar Road,Jaffna
පොදු දුරකථන අංකය : 021- 221 7306
ෆැක්ස් අංකය : 021- 221 7304
විද්‍යුත් තැපෑල : minagrinp@gmail.com
තනතුර | නම |
දුරකථන අංකය |
විද්‍යුත් තැපෑල |
ලේකම් | Direct: 0212217303 Fax: 021- 221 7304 Mobile: 0773868585 |
||
සහකාර ලේකම් | කේ. කාංචනා මිය | Direct: 0212217359 Fax: 021- 221 7304 Mobile: 0772311103 |
kunatheesankanchana@gmail.com |
ප්‍රධාන ගණකාධිකාරී | වී. මනෝකරන් මිය | Direct: 0212217305 Fax: 021- 221 7304 Mobile: 0776423883 |
mvasanthamala18@gmail.com |
සහකාර අධ්යක්ෂ – සැලසුම් | ඊ. සුරේන්ද්රනාදන් මහතා | Direct: 0212217357 Fax: 021- 221 7304 Mobile: 0774840199 |
esurendranathan@yahoo.com |
අධ්යක්ෂ – ධීවර ඒකකය | කේ. කාංචනා මිය | Direct: 0212217359 Fax: 021- 221 7304 Mobile: 0772311103 |
kunatheesankanchana@gmail.com |
පරිපාලන නිලධාරී | Direct: 0212217306 Fax: 021- 221 7304 Mobile: 0773682980 |
Post Views: 994