අධ්‍යාපන සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය
ලේකම්
Mr. M. Patrick Diranjan
Ministry of Education
Chemmany Road,
Nallur, Jaffna.
Sri Lanka
Tel: 021-221 9259
Fax: 021-222 0794
Mobile:071 809 8059
Email:patrickdiranjan@yahoo.com
npmoeplan@gmail.com
මෙහෙවර
උතුරු පළාතේ විශිෂ්ට ගුණාංග, දැනුම, කුසලතා හා ආකල්ප තුළින් පිරිපුන් නව පරම්පරාවක් බිහිකිරීම.
අරමුණ
අධ්‍යාපන, සංස්කෘතික හා ක්‍රීඩා යනාදි අංශ වල ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා මග පෙන්වීම් තහවුරු කරන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත්, පුද්ගලික සංවර්ධනය ගොඩනැංවීම තහවුරු කිරීමත්, උතුරු පළාතේ සමාන පෞරෂත්වයකින් යුත් සමාජයක් බිහි කිරීමත් වේ.
ප්‍රධාන කාර්යයන්
- පළාතේ නව පාසල් ආරම්භ කිරීම, පාසල් වැඩි දියුණු කිරීම සහ පාසල් නාම වෙනස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම.
- පළාතේ සෑම පාසලක්ම අධීක්ෂණය කිරීම
- පළාත් පාසල්වල ගොඩනැගිලි ඉදිකර ඒවා පවත්වාගෙන යාම සහ දේපළ පවත්වාගෙන යෑම.
- පෙර පාසල් ලියාපදිංචි කිරීම හා පළාතේ සියලුම පෙරපාසල් අධීක්ෂණය කිරීම.
- උපාධිදාරී, ඩිප්ලෝමා සුදුසුකම් හා ඉගැන්වීම් සහතිකලත් ගුරුවරුන් බඳවා ගැනීම.
- සියලුම පළාත් අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් හා විනය පාලන කටයුතු නඩත්තු කිරීම.
- විධිමත් හා අනෙකුත් විශේෂ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන නිලධාරීන්ට සපයනු ලබන සේවය තුළ පුහුණුව හා සේවා පුහුණුව අධීක්ෂණය කිරීම
- පළාතේ ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම සහ සංවිධානය කිරීම.
- ක්‍රීඩා දෙපාර්තමේන්තුව සම්බන්ධ අධීක්ෂණ සහ නිරීක්ෂණ
- ප්‍රාදේශිය, දිස්ත්‍රික්, පළාත් මට්ටමේ ක්‍රීඩා උත්සව පැවැත්වීම.
- පුහුණු කඳවුරු සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- පළාත් සංස්කෘතික සම්ප්රයන් වලට ගරු කිරීමටත් ඒවා රැකබලා ගැනීමට තරුණයින් පුහුණු කිරීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය – සෙම්මනි පාර, නල්ලූර්, යාපනය
පොදු.දු.අ : 021-223 1343, 021-3202704
ෆැක්ස් :- 021-2220794
විද්‍යුත් ලිපිනය :- npplane@yahoo.com , npmoeplan@live.com, npmoeplan@gmail.com
තනතුර | නම | දුරකථන අංකය | විද්‍යුත් ලිපිනය |
ලේකම් | එම් පැට්රික් ඩිරන්ජන් මහතා. | Direct : +94-21-221 9259 | patrickdiranjan@yahoo.com npmoeplan@gmail.com |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් | ව් . ආයකුලන් මහතා. | සෘජු :+94-21-222 9673 ජංගම: 077 3433914 | ayakulan1212@gmail.com |
ප්‍රධාන ගණකාධිකාරී | එම්. සිවකුමාරි | සෘජු :+94-21-222 2283 ජංගම: 077 959 5689 | moefin@yahoo.com |
සැලසුම් අධ්‍යක්ෂක | වී.සොක්කනාදන් මහතා | සෘජු :+94-21-222 2237 ජංගම:0777 916 065 | npplane@yahoo.com npmoeplan@gmail.com |
ගණකාධිකාරී | ආර්. චන්ද්රතාස් මහතා | සෘජු :+94-21-222 2283 ජංගම: 077 621 8396 | thars71@gmail.com |
සහකාර ලේකම් | එස්. සුබාස්කරන් මහතාMr. S. Subaskaran | සෘජු:021 222 0037 ජංගම: 0772370259 | ssubas84@gmail.com appointmentmoe@gmail.com |
සහකාර ලේකම් | නි. දරස්නී මහත්මිය | සෘජු :+94-21-222 2203 ජංගම: 077 117 7566 | kndharsh@gmail.com |
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පරිපාලන) | පී.අබිරාමි මහත්මිය | සෘජු :+94-21-222 2203 ජංගම: 077 991 1757 | edunprd@gmail.com p.abiramy@gmail.com |
පරිපාලන නිලධාරියා | කේ. මදිවතනි මෙනෙවිය | සෘජු :021 222 0039 ජංගම: 077 675 1357 | moead1029@gmail.com |
Updated on 09/01/2024