උතුරට නව දුම්රිය සේවා දෙකක්
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා නව දුම්රිය සේවා දෙකක් අද (02* සිට උදැසන සහ රාතී‍්‍ර ගමන් වාර ලෙස ක‍්‍රියාත්මක වන බවට යාපනය දුම්රිය ස්ථානාධිපති ආර්. ප‍්‍රදීපන් මහතා ස`දහන් කළේය. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන නව දුම්රිය සේවා දෙක ඊයේ (01* උදැසන සහ රාත‍්‍රියේ ආරම්භ කළ බවත් ඊයේ (01* සිට එම සේවාව දිනපතා ලබා ගත හැකි බවත් […]
උතුරට නව දුම්රිය සේවා දෙකක් Read More »