npc2018z

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කේ. තිවේන්ද්‍රන් මහතා පත් කරන ලදී. මේ වන විට කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ […]

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්. Read More »

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

“අප අතර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ගේ ගැටළු සහ අවස්ථාවන්” යන මාතෘකාව යටතේ යාපනය මහජන පුස්තකාලයේදී ඊයේ (05) සවස පවත්වන ලද උතුරු වට ෙම්ස සාකච්ඡාෙව්දී ආණ්ඩුකාරවරයා ෙම් බව ප්‍රකාශ කළේය. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන විවිධ අභියෝග පිළිබඳව ආණ්ඩුකාරවරයාට පැහැදිලි කළේය. ආබාධිත පුද්ගලයින්ගේ අභියෝග හා අවශ්‍යතා පිළිබඳ ව සැළකිලිමත් වූ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ

“විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ” රැකියා අනුපාතය 2020 වන විට ඉහළ දමනවා – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

උතුෙර් තරුණ තරුණියන්ට

සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාෙපාෙරාත්තු වන උතුරු පළාතේ තරුණ තරුණියන් දිරිගැන්වීම සඳහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් සංගීත තරඟයක් පැවැත්වීමට සංවිධානය කර අැත. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය ෙකෙරන ෙමම තරගාවලිය පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව සිදු ෙකෙෙර්. සම්භාව්‍ය සංගීතය, තනු හා ජන ගී ඇතුළත් දෙමළ සංස්කෘතිය

උතුෙර් තරුණ තරුණියන්ට Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය පොත් ප්‍රදර්ශනයට සහභාගී ෙවයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව ලංකා පොත් අලෙවිකරුවන් ආනයනකරුවන් සහ අපනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද යාපනය පොත් ප්‍රදර්ශනය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට ඊෙය් දිනය දක්වා පැවතිණි. පොත් ප්‍රදර්ශනෙය් අවසන් දිනය සනිටුහන් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා ඊෙය් පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර එහිදී පොත් ප්‍රදර්ශනය සනිටුහන් කිරීම සඳහා පවත්වන

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය පොත් ප්‍රදර්ශනයට සහභාගී ෙවයි Read More »

උතුරු පළාතේ ඩිප්ලෝමාධාරීන් 215 දෙනෙකුට ගුරු පත්වීම්

පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 215 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (31) පැවැත්විණි. පත් වීමේ ලිපි ප්‍රධානය කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රාථමික අධ්‍යාපනය ඉතා වැදගත් බවයි. පහළ වැටුණු සමාජයක අද්දර සිටින

උතුරු පළාතේ ඩිප්ලෝමාධාරීන් 215 දෙනෙකුට ගුරු පත්වීම් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක

උතුරු පළාත් සභාවේ අරමුදල් වලින් ඉදි කෙරෙන කිලිනොච්චි සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පරික්‍ෂා කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (05* රාත‍්‍රියේ හදිසි සංචාරයක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කරන ලද ”දේශගුණයට ඔරොත්තු දෙන ජල කළමනාකරණ ව්‍යාපෘතිය” යටතේ ප‍්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් පිළිබ`ද ව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී මාතගුවයිතකුලම්, සින්නතම්බනයිකුලම්, කාලේසියම්පලවායිකුලම් සහ තුත්තුවගිකුලම් යන ප‍්‍රදේශවලට ගොස් එම

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂයේ අගභාගයේ දී විවෘත කරන ලද කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය රුපියල් මිලියන 111ක වියදමකින් ඉදි කරන ලද්දකි. මෙහි වර්තමාන තත්ත්වය පිළිබ`දව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ (05* නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. නිරීක්‍ෂණයෙන් අනතුරුව දක්නට ලැබුණේ කුටි 40කින් සමන්විත මෙම ආර්ථික මධ්‍යස්ථානයේ අද වන විට ක‍්‍රියාත්මක වන්නේ කුටි 04ක්

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි. Read More »

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක්

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නව ක‍්‍රියාමාර්ග රැුසක් පසුගිය කාලය පුරාවට ගනු ලැබිණි. එහි දිගුවක් වශයෙන් පසුගිය අගෝස්තු 02 දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබ`ද ජාතික කවුන්සිලයේ සහ උතුරු පළාතේ මාර්ග ආරක්‍ෂණ කවුන්සිලයේ නිළධාරීන් සම`ග විශේෂ සාකච්ඡුාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාර්ග

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක්

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ස`දහා වූ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ ප‍්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් අද (02* ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක් Read More »