උතුරු ආණ්ඩුකාරවරයා පළාත් කාර්මික ප්‍රදර්ශනය නරඹයි.
උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව සහ රෙදිපිළි කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කාර්මික ප්‍රදර්ශනය නැරඹීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (14) සම්බන්ධ විය. උතුරු පළාතේ අත්යන්ත්‍ර හා අත්කම් නිෂ්පාදන දිරිගැන්වීම සඳහා මෙම ප්‍රදර්ශනය ඊයේ (14) සහ අද (15) යාපනය මධ්‍ය විද්‍යාලයේ සංවිධානය කර තිබිණි .
උතුරු ආණ්ඩුකාරවරයා පළාත් කාර්මික ප්‍රදර්ශනය නරඹයි. Read More »