npc2018z

සමාජයක් දියුණුවීමට නම් සමාජයේ මූලික ගුණාංග සාධාරණ හා යුක්ති සහගත විය යුතුය – ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

කාගිල්ස් සමාගම විසින්  දරුවන්ට කාගිල්ස් සරු බිම ශිෂ්‍යත්ව ලබා දීමේ උත්සවය 2018-2019″  යාපනය කාගිල්ස් රඟහලේදී සංවිධානය කරන ලදී. ආණ්ඩුකාරවරයා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පස්වන ශ්‍රේණියේ සිසුන්ට ශිෂ්‍යත්ව සහ විශ්ව විද්‍යාල සිසුන්ට  ලැප්ටොප් පරිගණක ලබා දෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ යුක්තියෙන් තොර සමාජයක් සහ අවංකකම අපේක්ෂා නොකරන සමාජයක් කිසි විටෙකත් පවත්වා ගත නොහැකි බවයි. මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මුලතිව්  දිස්ත්‍රික්කයේ […]

සමාජයක් දියුණුවීමට නම් සමාජයේ මූලික ගුණාංග සාධාරණ හා යුක්ති සහගත විය යුතුය – ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිර්මාණය කළ විශ්වවිද්‍යාල සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ශිෂ්‍යත්වයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය දෙවන වසර අධ්‍යාපනය හදාරමින් සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ පද්මනාදන් තුසාෆන් සිසුවා ආබාධිත පුද්ගලයින් සඳහා සංවේදී හස්තයක් නිර්මාණය කර තිබේ. එම නව නිපැයුමට ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කයිතඩිහි මහ ඇමති ලේකම් කාර්යාලයේ විශේෂ උත්සවයක් සංවිධානය කරමින් කියා සිටියේ  “යුද්ධය හේතුවෙන් කඩා වැටී නැවත නැගී සිටීමට උත්සාහ කරන

පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිර්මාණය කළ විශ්වවිද්‍යාල සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ශිෂ්‍යත්වයක් Read More »

උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට

“පාසලට ඇතුළත් කිරීම් සහ උපදෙස්” යන මාතෘකාව යටතේ ෙමවර උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද සවස 4.00 ට යාපනය මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒමේ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයට අනුව විද්වතුන්ගේ හා කාර්මික විශේෂඥයන්ගේ උපදෙස් හා අදහස් ලබා ගැනීම සඳහා උතුරු පළාත් වට මේස  සාකච්ඡාව පවත්වනු

උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට Read More »

සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා පලාලි ගුවන් තොටුපළට පැමිණේ

සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (01) උදෑසන යාපනයේ පලාලි ගුවන් තොටුපළට පැමිණියේය.  

සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා පලාලි ගුවන් තොටුපළට පැමිණේ Read More »

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි කරවඩි ප්‍රදේශයේ අවන්හල් 13 ක් සහ ෆාමසි 4 ක් පසුගිය 24 වනදා හදිසි පරීක්ෂාවක් සිදු කරන ලදී. එක් ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් වල්ලෙයි, පුරපෝරුකි, කුන්ජර්කාඩයි, නවලර්මාඩම් සහ නෙලියඩි යන ප්‍රදේශ අාවරණය වන පරිදි මෙම පරීක්ෂාව සිදු විය. බොහෝ අවන්හල්වල සනීපාරක්ෂක

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට Read More »

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ සුළං මෝල් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සහ පාරිසරික හා සමාජීය බලපෑම් පිළිබඳ වාර්තාව මහජනයාගේ අවධානය සඳහා උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය හරහා ආණ්ඩුකාරවරයා මෙම හමුවට සම්බන්ධ වූ අතර මාරවන්පුලව් ගම්මානයේ ජනතා නියෝජිතයින්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ රැස්වීමක් ඊයේ  (24) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඩිජිටල් තාක්ෂණය හරහා සාකච්ඡාවට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ දරුවන්  පාසලට අැතුළත් කිරීමේ දී කිසිදු පරිත්‍යාගයක් ලබා ගත නොහැකි බවයි. කිසියම් පරිත්‍යාගයක් ලබා ගන්නේ නම්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අදාළ අවසරය ලබා ගත යුතු බව වැඩිදුරටත්

උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර Read More »

උතුරු පළාතේ පාසල්වල පන්ති කාමරවලට සිසුන් 35 කට වඩා ඇතුළත් නොවිය යුතුය – උතුරු පළාත් ආණ්ඩුකාර

අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව එක් පන්තියකට සිසුන් 35 කට වඩා ඇතුළත් කර නොගන්නා ලෙස  දන්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාතේ සියලු පාසල් වෙත නියෝගයක් නිකුත් කර ඇත. 2020 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට පාසල් විසින් සිදු කරනු ලබන බැවින් මින් පෙර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී

උතුරු පළාතේ පාසල්වල පන්ති කාමරවලට සිසුන් 35 කට වඩා ඇතුළත් නොවිය යුතුය – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

යුද හමුදාපතිවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්..

23 වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් පසුගිය 20 ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.  හමුවේදී පශ්චාත් යුධ සමයේ උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදාපතිවරයා  ආණ්ඩුකාරවරයාට විස්තර කළ අතර ඔහු කියා සිටියේ එම කටයුතු ඉදිරියටත්  කරගෙන යන බවයි.  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

යුද හමුදාපතිවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්.. Read More »

උතුරේ මිනි බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන අපහසුතා පිළිබඳ සාකච්ඡාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් මත උතුරු පළාෙත් කුඩා බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක්  ආණ්ඩුකාර ලේකම්, මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපති සහ උතුරු පළාත් මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා අතර  ඊෙය් (19) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳ මිනි බස් කොන්දොස්තරවරුන්ගේ නොසැලකිලිමත්භාවය, කෙටි ගමන් සඳහා ටිකට්පතක් හෝ ඉතිරි මුදල් ලබා නොදීම, තරඟකාරී ෙලස

උතුරේ මිනි බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන අපහසුතා පිළිබඳ සාකච්ඡාවක් Read More »