පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති නිදහස් දින සැමරුමට සමගාමීව “සුවධාරණී රුක්රෝපණ සතිය ” යනු නමින් 2024.02.01 සිට 2024.02.07 දක්වා ගස් ලක්ෂ 10ක් සිටුවීමට අගමැතිවරයා යෝජනා කර ඇති බව සඳහන් කරේ.
පළාත් ප්රාධාන ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ නියාමනය සහ ප්රා දේශීය ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ සියලුම ග්රාහම නිලධාරි කොට්ඨාෂවලින්ද රුක් රෝපණය කිරීමට තීරණය කරන ලදි. මේ සඳහා අවශ්යා පැළ ආයුර්වේද අධිකාරිය මඟින් මහජන සෞඛ්යෂ වෛද්ය් නිලධාරීවරයාගේ සහයෝගයෙන් ලබා ගත හැකි බව සඳහන් කළ යුතුය.
මෙම සැලැස්ම ක්රි යාත්මක කිරීම සඳහා ජාතික රුක් රෝපණ උත්සවය 2024.02.01 බ්රවහස්පතින්දා පස්වරු 3.00 ට උතුරු පළාත් සභා බාහිර පරිශ්ර2යේදී උතුරු පළාත් ප්රහධාන ලේකම්වරයාගේ ප්රකධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට ප්රතධානලේකම්වරයා, සහකාර ප්ර්ධාන ලේකම්වරයා, පරිපාලන නිලධාරි ඇතුළු ප්රනධාන ලේකම් කාර්යාල නිලධාරීන් සහභාගී වී පැළ සිටුවන ලදී.