ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වේ.

උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ජාතික මට්ටමට සමගාමීව ගොඩනැගීම සහ පළාතේ ගොවීන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් යුත් අතිවිශේෂ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25.03.2026) බදාදා පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වික්‍රමාරච්චි මහතා ප්‍රමුඛ ඉහළ මට්ටමේ කණ්ඩායමක් සහ උතුරු පළාත් […]

ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වේ. Read More »