March 25, 2026

උතුරු පළාත් පොදු සේවයට එක්වන නව නිලධාරීන් අවංකව හා ගෞරවනීය ලෙස උපරිම සේවයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි – ආණ්ඩුකාර නා. වේදනායගන් පවසයි.

කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් හෝ දූෂණ වංචාවකින් තොරව ඉතා විනිවිදභාවයකින් යුතුව උතුරු පළාත් පොදු සේවයට එක්වන නව නිලධාරීන්, එම අවංකභාවයෙන්ම සහ ගෞරවයෙන් යුතුව ජනතාවට විශිෂ්ට සේවාවක් සැපයීමට කැපවිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා ප්‍රකාශ කළේය. උතුරු පළාත් පොදු සේවයේ පුරප්පාඩුව පැවති පදිංචි කිරීමේ නිලධාරීන් (Colonization Officers) 03 දෙනෙකු සහ රියදුරන් 48 […]

උතුරු පළාත් පොදු සේවයට එක්වන නව නිලධාරීන් අවංකව හා ගෞරවනීය ලෙස උපරිම සේවයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි – ආණ්ඩුකාර නා. වේදනායගන් පවසයි. Read More »

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අතර විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් අද අඟහරුවාදා (2026.03.24) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුකාරවරයා විසින් පළාතේ වත්මන් තත්ත්වය සහ ප්‍රමුඛතා අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලදී. ආර්ථික සංවර්ධනය, ඉඩම් ගැටලු, පරිසරය සහ දේශගුණික විපර්යාස

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වේ. Read More »