යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.ආර්.පී.ඩී. සිල්වා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.ආර්.පී.ඩී. සිල්වා මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා අතර ඊයේ (2026.03.23) සවස පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්විණි. මෙම හමුවේදී, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ආරක්ෂක හමුදා පාලනය යටතේ තිබූ ඉඩම් ක්‍රමයෙන් මහජන භාවිතය සඳහා මුදා හැරීම පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා සිය කෘතඥතාව පළ කළේය. තවමත් නිදහස් […]
