ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වේ.
උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද බ්‍රහස්පතින්දා (2026.03.05) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී, 2025 වසරේ ආරම්භ කරන ලද සහ මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම, එම […]
