January 21, 2026

“ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍යයි!” -ගරු ආණ්ඩුකාරතුමා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී

ආයෝජකයින් උතුරු පළාතේ ආයෝජනය කිරීමට උනන්දු වන බැවින්, මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කර ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය. ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ […]

“ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍යයි!” -ගරු ආණ්ඩුකාරතුමා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී Read More »

ඉන්දීය විශ්වවිද්‍යාල ලෝකමට්ටමින් පිළිගත් උපාධි, අඩු වියදමකින්ම ලබා දෙයි. – ගරු ආණ්ඩුකාර නා.වේදනායකන් අවධාරණය කළේය.

ඉන්දීය විශ්වවිද්‍යාල ලෝකමට්ටමින් පිළිගත් උපාධි, බහුතරයක් බටහිර රටවල විශ්වවිද්‍යාලවල වියදමට වඩා සතරෙන් එකක් පමණ වූ වියදමකින්ම ලබා දෙයි. මෙය උසස් තත්ත්වයේ අධ්‍යාපනය අපගේ සමාජයට පහසුවෙන් ලබාගත හැකි කරයි. මෙසේ උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර නා.වේදනායකන් සඳහන් කළේය. යාපනයේ පිහිටි ඉන්දීය උප කොන්සල් කාර්යාලයේ අනුග්‍රහයෙන්, සිගරම් අකැඩමි සහ සේප් (SAPE) ආයතනය එක්ව සංවිධානය කළ ‘ඉන්දියාවේ අධ්‍යාපනය’ (Study

ඉන්දීය විශ්වවිද්‍යාල ලෝකමට්ටමින් පිළිගත් උපාධි, අඩු වියදමකින්ම ලබා දෙයි. – ගරු ආණ්ඩුකාර නා.වේදනායකන් අවධාරණය කළේය. Read More »

ජාතික ශිෂ්‍ය කැඩට් බලකායේ වාර්ෂික ක්‍රීඩා තරගාවලියේ දෙවන දින වැඩසටහන් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

ජාතික ශිෂ්‍ය කැඩට් බලකායේ (National Cadet Corps) 2025 වර්ෂයට අදාළ වාර්ෂික ක්‍රීඩා තරගාවලියේ දෙවන දින වැඩසටහන් අද ඉරිදා සවස (18.01.2026) යාපනය දුරයප්පා ක්‍රීඩාංගනයේදී ඉතා විශිෂ්ට ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ජාතික ශිෂ්‍ය කැඩට් බලකායේ අධ්‍යක්ෂ මහාජනරාල් ඒ.පී.කේ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සෙනසුරාදා දහවල්

ජාතික ශිෂ්‍ය කැඩට් බලකායේ වාර්ෂික ක්‍රීඩා තරගාවලියේ දෙවන දින වැඩසටහන් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read More »

“පොංගල් උත්සවය පළාතේ ‘ප්‍රධාන උත්සවය’ බවට පත් කිරීම සඳහා කෘෂිකර්ම, සංචාරක සහ සංස්කෘතික දෙපාර්තමේන්තු අත්වැල් බැඳගත යුතුය!” – ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා මන්නාරමේදී ඉල්ලා සිටී

උතුරු පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පළාත් සංචාරක කාර්යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යන ප්‍රධාන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු තුන අනාගතයේදී එකට එකතු වී තෛපොංගල් උත්සවය උතුරු පළාතේ ‘ප්‍රධාන උත්සවය’ ලෙස සැමරීමට හැකි නම් එය ඉතා හොඳ වනු ඇත,” උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා පැවසීය. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ

“පොංගල් උත්සවය පළාතේ ‘ප්‍රධාන උත්සවය’ බවට පත් කිරීම සඳහා කෘෂිකර්ම, සංචාරක සහ සංස්කෘතික දෙපාර්තමේන්තු අත්වැල් බැඳගත යුතුය!” – ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා මන්නාරමේදී ඉල්ලා සිටී Read More »

ඩෝන් ටීවී හි ‘සාදනයි තමිලන්’ 2025 සම්මාන ප්‍රදාන උත්සවය යාපනයේ පැවැත්විණි.

ඩෝන් ටීවී ආයතනය විසින් පිරිනමන ‘සාදනයි තමිලන්’ සම්මානය සඳහා 2025 වසරට අදාල සම්මාන ප්‍රදාන උත්සවය යාපනයේ පැවැත්විණි. යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මණ්ඩපයේ ඊයේ (17.01.2025) රාත්‍රියේ ඩෑන් දුරදර්ශනය විසින් සංවිධානය කර තිබූ පොංගල් උත්සව විශේෂ වැඩසටහනේදී මෙම සම්මානය පිරිනමන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලින්ගම් වේදනායකන් මහතා, උතුරු පළාත් ගරු

ඩෝන් ටීවී හි ‘සාදනයි තමිලන්’ 2025 සම්මාන ප්‍රදාන උත්සවය යාපනයේ පැවැත්විණි. Read More »