අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි දෙමළ ජනතාවට විශ්වාසයක් සහ අපේක්ෂාවක් තිබෙනවා!” – ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාට ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය කෙරෙහි දෙමළ ජනතාවට විශ්වාසයක් සහ අපේක්ෂාවක් තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතාට පෙන්වා දුන්නේ, උතුරු පළාතේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙම රජය වැඩි සැලකිල්ලකින් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා (Matthew […]
