කලාවට ජාතිය, ආගම හෝ භාෂාව යන බාධක නොමැත” – උතුරු පළාත් සංස්කෘතික උළෙලේදී ආණ්ඩුකාර එන්. වේදනායගන් අවධාරණය කරයි
කලාවට භාෂාවක් නැත, ජාතියක් හෝ ආගමක් නැත. මෑත කාලීන ව්‍යසනයේදී ජාතිය හෝ ආගම නොසලකා මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් සෑම කෙනෙකුම අපට උදව් කළා සේම, කලාව ද මිනිසුන් එක්සත් කරන පාලමක් ලෙස ක්‍රියා කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා පැවසීය. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු ඒකකය […]
